කථන ග්‍රන්ථ මාර්ගගත පුස්තකාලය සඳහා නමක් යෝජනා කිරීම by Admin LMS - Monday, 18 July 2022, 12:01 PM Number of replies: 0 මානවශාස්ත්‍ර සහ සමාජීයවිද්‍යා පීඨය මඟින් ස්ථාපිත කිරීමට බලාපෙරොත්තුවන, කථන ග්‍රන්ථ මාර්ගගත පුස්තකාලය (Audio Books Online Library) සඳහා සුදුසු නමක් යෝජනා කිරීම. වැඩි විස්තර සඳහා පිවිසෙන්න: http://fhss.sjp.ac.lk/eoc/audio-books-kathana-grantha/ Google Form to Submit a name Permalink