මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ, 2020/2021 අධ්‍යයන වර්ෂයේ දෙවන අර්ධ වාර්ෂික විභාග සඳහා විභාගයට පෙනී නොසිටීම සම්බන්ධ අභියාචනා පත්‍ර ඉදිරිපත් කර තිබූ පහත ඇමුණුමේ තිබෙන විභාග අංක හා ලියාපදිංචි අංක හිමි සිසුන්ගේ අභියාචනා පත්රයන්හි පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍යව ඇති බැවින්, එම සිසුන් 2023.03.10 දින හෝ එදිනට පෙර මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨ/ විභාග ඒකකය වෙත පැමිණ එම ගැටලු නිරාකරණය කර ගන්නා ලෙස දන්වමි.
2023.03.10 දිනෙන් පසුව එම අභියාචනා පත්‍ර සම්බන්ධයෙන් සලකා බැලීම සිදු නොකරන අතර, අඩුපාඩු සහ ගැටලු සහිත අභියාචනා පත්‍ර නැවත දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප වේ.
නියෝජ්‍ය ලේඛකාධිකාරී
මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය