සතිමත්ව හිඳගැනීම හා සතිමත්ව ඇහුම්කන් දීම ඔස්සේ මනසේ පවතින ව්‍යාකූලතා මගහරවා ගනිමින් ඔබගේ මානසික නිදහස සුපෝෂණය කිරීමට පැවැත්වූ පලමු වැඩසටහන සාර්ථකව අවසන් විය.එලෙසම නිරවුල් සිතිවිලි වලින් හෙබිව මනසට සුවය සැලසීමට පියවරෙන් පියවර ඔබට ගෙන එන අපගේ වැඩමුළු මාලාවේ
දෙවන වැඩසටහන සඳහා ද සියලු කටයුතු සූදානම් කර ඇත.
* ජීවිතයේ අරමුණු සිත හා එක්ව ජයගන්න අවශ්‍ය මගපෙන්වීම ලබාදෙමින් මානසික ඒකාග්‍රතාව ඔබට සමීප කිරීමට
* ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය වෘත්තීය කුසලතා සංවර්ධන සංගමය* *කඩුවෙල සතිපාසල පදනම (Sati
Pasala Foundation) - Mindful School* හා එක්ව මෙහෙයවන *සිත්දැහැන* වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව
️දිනය: 2021 ජූලී 04
වේලාව: පෙ.ව 8.00 සිට පෙ.ව 9.00 දක්වා
Zoom තාක්ෂණය ඔස්සේ..
Link:
https://zoom.us/j/99610622684?pwd=TjlOaVl4d3JPMjhKa05tN2cwL2ozUT09
Meeting
ID: 996 1062 2684
Passcode: 521521