2020 වර්ෂයේ ලියාපදිංචි වී ඇති පහත නම් සඳහන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විශ්විවිද්‍යාලයීය හැදුනුම්පත සකස් කිරීමේදී ගැටලුවක් පැන නැගී ඇත. එබැවින් පහත සඳහන් තොරතුරු sar.fhss@sjp.ac.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන ලෙස දන්වමි.
- සම්පූර්ණ නම
- ලියාපදිංචි අංකය
- විශ්වවිද්‍යාලයට ලබාදී ඇති ජාතික හැඳුනුම්පත් අංකය
- බැංකු ගිණුම සකස් කිරීමේදී ලබා දී ඇති හැදුනුම්පත් අංකය
- නමෙහි වෙනසක් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු
- AR 96090
- AR 96227
- AR 96456
- AR 96683
- AR 96705
- AR 96728
- AR 96745
- AR 96812
- AR 96821
- AR 96823
- AR 96835
- AR 96892
- AR 96921
- AR 96947
- AR 96950
- AR 97258
- AR 97325
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී