මානවශාස්ත්ර හා සමාජීයවිද් යා පීඨයේ සිසුන් සඳහා
සංවිධානය කරනු ලබන
ප්‍රජා නායකත්ව අභිවර්ධන වැඩසටහන් මාලාව
වැඩසටහන-01: Planning a community development project
මාතෘකාව: ප්‍රජා සංවර්ධන වැඩසටහනක් නිවැරදිව සංවිධානය කරගන්නේ කෙසේද?
දිනය: 2021 ඔක්තෝම්බර් මස 04 වැනි දින
වේලාව: සවස 04 ට (04.00 pm)
සම්පත් දායකත්වය: Dr. Janaka Fernando
Senior Lecturer
Department of Business Economics,
Faculty of Commerce and Management Studies
Zoom Link:
Topic: How to manage a successful community service project
Time: Oct 4, 2021 09:00 PM Colombo
Join Zoom Meeting
https://zoom.us/j/95523732238?pwd=b3lWYmROUVdHVUxwcHdsNEFvSC90dz09
Meeting ID: 955 2373 2238
Passcode: ComL1
වැඩසටහන-02: Planning a community development project
මාතෘකාව: නිවැරදිව Portfolio එකක් පිළියෙල කරගැනීම සහ
ව්‍යාපෘති සැලැස්මක් ඉදිරිපත් කිරීම
දිනය: 2021 ඔක්තෝම්බර් මස 05 වැනි දින
වේලාව: සවස 04 ට (04.00 pm)
සම්පත් දායකත්වය: Mrs. Chathurangani Thennakoon and
Mr. Sameera Jayawardene
Career Advisers
Career Guidance Unit
University of Sri Jayewardenepura
Zoom Link:
Topic: Presentation Skills & Portfolio writing
Time: Oct 5, 2021 04:00 PM Colombo
Join Zoom Meeting
https://zoom.us/j/93946766398?pwd=eW5OTHRzUVAvdjV1MGdoTjVxUFpzZz09
Meeting ID: 939 4676 6398
Passcode: 947049
නායකත්ව ලක්ෂණ වැඩිදියුණු කරගනිමින්, විශ්වවිද් යාලයීය විද්‍යාර්ථියෙකු වශයෙන් ඔබගෙන් අපේක්ෂිත සමාජවගකීම ඉටුකිරීම සඳහා අවශ්‍ය යම් මඟ පෙන්වීමක් ලබාදීම මෙම දේශණ මාලාවේ අරමුණ වේ.
සංවිධානය
Faculty of Humanities and Social Sciences and Career Guidance Unit
University of Sri Jayewardenepura.