Site News

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පර්යේෂණ වාක්කෝෂය

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පර්යේෂණ වාක්කෝෂය

by Admin LMS -
Number of replies: 0

මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පර්යේෂණ වාක්කෝෂය, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වචන සඳහා නිරවුල් සිංහල අර්ථ ඇතුලත් වාක්කෝෂයකි.

The Encyclopedic Dictionary of Humanities and Social Science Research published by the Faculty of Humanities and Social Sciences of the University of Sri Jayewardenepura consists of explanations for research-related words in the Sinhala language. (For example if you need to know the comprehensive meaning of In-depth Interviews you can access the site and read its meaning in Sinhala including the list of references that you can use for further studies)
These words have been selected by a special panel and have been explained in a scientific manner focusing on providing quality and comprehensive meaning for these words.
Researchers of the fields of Humanities and Social Sciences can now access The Encyclopedic Dictionary of Humanities and Social Science Research online though https://dictionary.research.fhss.sjp.ac.lk

ඔබට මෙම වෙබ් අඩවියට පිවිස මෙම ක්ෂේත්‍ර වලට අදාළ වචන සඳහා වන විස්තරාත්මක අර්ථදැක්වීම් ලබා ගත හැකිය: https://dictionary.research.fhss.sjp.ac.lk