ඔයා Stressed වෙලාද? 😧
Academic වැඩ වැඩි ද? 📑
පොඩ්ඩක් relax වෙමු ද? 🤩
*Relaxation with Drama Therapy*
නිර්මාණාත්මක මනෝ චිකිත්සක ක්‍රම ඇසුරින් ආතති කළමනාකරණය තුළින් ගැටලු නිරාකරණය
🔹භූමිකා රංගන ක්‍රමවේද
🔹සංගීත හා චලන චිකිත්සක ක්‍රමවේද
🔹කතා කලාව
සමගින්
*Ask the Mind - පළමු වැඩමුළුව*
🗓️ *අගෝස්තු 30 බදාදා (පෝය)*
⏰ *පෙ.ව. 9.00 සිට 4.00 තෙක්*
🏫 *විශ්ව විද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේදී*
මෙහෙයවීම
*Dr. Kumudu Ekanayake*
Creative psychotherapicst, Trainer & Lecturer
(BA/MA/PGD in psy/ PG in ed/Mphil/PHD & Sangeeth vishareda)
*අවස්ථා සීමිත බැවින් හැකි ඉක්මනින් ලියාපදිංචි වන්න...* ⬇️
https://forms.gle/pnBEEKXbbCHqXiV87
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථ ඔබ සැමට ආරාධනා......
*#AskTheMind*
*#WorldMentalHealthDay'23*
*#VOWSociety*
*#CGU*
*#USJ*