ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකය සංවිධානය කරනු ලබන 'CIGNO' ව්‍යාපෘතියේ සංවිධායක කමිටුව සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
✨*CIGNO* ✨
*ව්‍යාපෘති කමිටුවේ අංශ*
👉 Finance Crew
👉 IT and Marketing Crew
👉 HR Crew
👉 PR Crew
👉 Editorial Crew
👉 Event Management Crew
🛑 2024 / 02 / 11 වන දින රාත්‍රි 07.00ට පෙර පහත ගූගල් සබැඳිය ඔස්සේ ඔබත් අයදුම් කරන්න.
👇👇👇👇👇👇👇
https://forms.gle/XZMxusP7nxLoAiNp9
*සම්මුඛ පරීක්ෂණ 2024.02.12 වන සඳුදා දින ව්‍යවසායකත්ව සංවර්ධන ඒකකයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.*
#Cigno
#Entreclub
#FHSS
#USJ