බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව-2024 අවසන් මහා තරගාවලියෙහි දෙවන වටය
ඔක්තෝබර් මස 29 වැනි අඟහරුවාදා මධ්‍යාහ්න 12.00 ට පැවැත්වේ
දෙවන වටය සඳහා තේරී පත් වූ සියළුම විද්‍යාර්ථීනගේ නාම ලේඛනය CDEPD වෙබ් අඩවිය හරහා බාගත කරගත හැකිය
පිවිසෙන්න
http://cdepd.fhss.sjp.ac.lk/
අවසන් මහා තරගාවලියෙහි දෙවන වටය - බහුවිධ බුද්ධි අභියෝග්‍යතාව - 2024
by Admin LMS -
Number of replies: 0